මේකත් සෑහෙන්න හොදයි කියල හැතනවා. අපි පින්තූරයක් බ්ලොග් සටහනකට ඇතුළුකරහම සමහර වෙලාවට ඒක ලොකු හෝ පොඩි කරගන්න ඕන වුනහම අපිට ලැබෙන Option වන Small, Medium, Large, Extra Large සහ Original කියන ප්‍රමාණ විතරයිනේ. සමහර වෙලාවට අපිට මේ කියන ප්‍රමාණවලට වඩා වෙනස් ප්‍රමාණ වලිනුත් ලොකු හෝ පොඩි කරගන්න ඕන වුනොත් කරන්න තියෙන්නේ මුලින්ම Compose එකේදි image එකක් insert කරගන්න.
ඊට පස්සේ Edit HTML ගිහිල්ලා එකේදි image එකේ code එකේ height සහ width කියන දෙක delete කරන්න. ඊට පස්සේ ඊතලයකින් දකවල තියෙන s320 කියන අගයේ 320 වෙනුවට මේ පින්තූරය ලොකු කර ගන්න ඕන නම් 320 ට වඩා වැඩි අගයකුත්, කුඩා කරගන්න ඕන නම් 320ට වඩා අඩු අගයක් දෙන්න, මෙන්න මේ විදියට...
Original image code :
After Height and Width remove and new S
මෙන්න ප්‍රතිඵල ------
ඔබගොල්ලොත් මේක අත්හදා බලල අළුත් දෙයක් තිබුනොත් මටත් කියන්න.
ela ela macho
ReplyDelete@මෝලඩර් ෆයිල්ස්- ස්තූතියි! නැවත එන්න.
ReplyDeleteimage shack ඵක ලංකාව ඇතුළෙ බ්ලොක් කරලනෙ අප්පා දන්නවද ඉමේජ් හොස්ටින් සයිට් ඵකක්?
ReplyDeleteshoke neh :D
ReplyDelete@lkgossipnews-මම ඒ ගැන සොයල බලන්නම්....
ReplyDelete@Shenya de Silva- Thanks! come again and enjoy...
ReplyDeleteමම මේක පැත්තේ ආවා නේ...අම්මෝ....අලුතෙන් අප්ඩේට් වෙන හැම එකක්ම ඇවිල්ලා බලලා තියෙයි...ඒත් මම හිතුවේ නෑ මේ බ්ලොග් එක ලියන්නේ දිනේශ් අයියා කියලා...එහෙම දන්නව නම් මම අනිවා කොමෙන්ට් කොරලා යනවා...දැන් ඉතින් බඩු මාට්ටුයි නේ.....ඉකේයියා තමා බ්ලොග් එකට හරිය...
ReplyDeleteමේ වැඩේ නම් එල.....
@රත්ගමයා- ස්තුතියි මල්ලී! උඔ ඉතින් එන බව මං දන්නවා. ඒත් මොකද බැළුවා සද්දයක් නැත්තේ ඇයි කියලා...
ReplyDeletenice post bro, keep it up
ReplyDelete@සංහිද පාමුල - Thanks!!
ReplyDeleteyour blog is very useful. thanks for sharing
ReplyDelete@yasasi - Thank you! sister, give your creative ideas to improve Sath Samudura as you wish...
ReplyDelete