ලෝකයේ සෑම දෙනාටම සාමය සපිරුන හා යුද ගිනි නිවුන වෙසක් දිනයක් වේවා!!!
Monday, May 16, 2011
බුදුන් වහන්සේගේ ජීවිතයේ විවිද අවස්ථා
මේ සටහන තබන්නේ වෙසක් පොහොය ලබමින් පවතින අවස්ථාවකයි. බුදුන් වහන්සේගේ තෙමගුල හෙවත් ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම යන අවස්ථා සැදැහැ සිතින් සමරන මෙවැනි අවස්ථාවක එම ශ්‍රේෂ්ඨ උත්තමයාගේ ජිවිතයේ විවිද අවස්ථා තොරන් ආදියෙන් දැක ගැනීමට සුලභව හැකිවේ. එසේ වුවත් නැවත නැවතත් අපි ඒ අවස්ථා දුටු විට සිතට දැනෙන ශාන්තභාවය මෙන්ම ශ්‍රද්ධාව කිසිදු අඩුවක් වන්නේ නැතිබව ඔබ සැම පිළිගන්නවා ඇති. එනිසා අද මෙවැනි පූජනීය මොහොතක එතුමාගේ ජීවිතයේ බුදුවීමට පෙර හා පසු යන අවස්ථා දෙකෙහිදීම අපිට කුඩා කල සිට දැන කියාගන්නට ලැබුනු අවස්ථා කිහිපයක් සිත්තරෙකුගේ තෙලිතුඩකට හසුවී තිබෙන ආකාරය දැකගනිමු...
Labels:
කතාකරන රූප
Subscribe to:
Post Comments (Atom)
එසේම වේවා!!!
ReplyDeleteමේ පින්තූර ඔක්කොම එකටම බලාගන්න ලැබුන එක වටිනවා.
@තාරක Dilsh@n - ස්තූතියි!!!
ReplyDeleteනියම පින්තූර ටිකක්
ReplyDeleteඇත්තටම ගෞතම බුදුන් මේ වගේ වෙන්න ඇති කියල හිතෙනව...
නියමයි
ඔබට ගොඩාක් පින් මෙවැනි පින්තුර ටිකක් බලාගන්න සැලැසුවට
ReplyDeleteමම ලගත් ලොකු collection එකක් තියනවා. ඔක්කොම lord කලාම site එක slow වුනා. ඒ නිසා ටිකක් දැම්ම. පින් මේවගේ දේවල් බෙදා ගත්තට.
ReplyDeleteනියමයි අයියේ....
ReplyDelete@Dee,Ami & prasanna86k - ඔබ සැමටත් ස්තූතියි!
ReplyDelete@All in one....... - ස්තූතියි! ඔබගේ පින්තුර මීට පෙර මම දැක නැති ඒවා. හැකියාවක් තිබේනම් සිල්ලම කොටස් දෙකකට පල කරන්න...
ReplyDeleteකොහේ හිටියත් ලොව ..
ReplyDeleteවෙසක් සඳ සිසිලක් ගෙනේමය.
..ලස්සන පින්තුර ටික
@Bindi - ස්තූතියි!
ReplyDeleteඉතා හොඳ වැඩක්..! සුබ පැතුම්!!!
ReplyDeleteදිනේශ් බොහොම ස්තුතියි පින්තූර ටික ලබා දුන්නට.නියම ආමිස පූජාවක් ඔයා කරල තියෙන්නෙ ගොඩක් පිං.
ReplyDelete@අනුර ජයවර්ධන - ස්තූතියි!
ReplyDelete@සනත් - ස්තූතියි! අපි බොහෝවිට බ්ලොග් වලින් හෝ වෙනයම් මාධ්‍යකින් දකින්නේ සිතට ආවේගය හෝ ප්රචණ්ඩත්වය දනවන සිදුවීම්. එවැනි මොහොතක කුමන ආගම ඇදහුවත් ඕනෑම කෙනෙකුට කරුණාව, මෛත්‍රිය දැක්වූ මෙවන් අතිශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු පිළිබදව සටහනක් තබන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි...
ReplyDeleteබ්ලොග් එක දැක්කේ පරක්කු වෙලා. හොදයි. හිටපු ගමන් නවත්තලා දාන්න එපා.
ReplyDelete@Prageeth - ස්තූතියි! හැකිතරම් කාලයක් තව බ්ලොග් සටහන් තබන්නට සිතා සිටිනවා...
ReplyDeleteගොඩක් වටිනවා. මිලක් කියා නිම කරන්න බැරි පොස්ට් එකක්.. ගොඩක් ස්තූතී
ReplyDelete@shan - ස්තූතියි!
ReplyDeleteවටින ෆොටෝ ටිකක්. තෑන්ක්ස් දිනේශ්.
ReplyDelete@උදාර - ස්තූතියි!
ReplyDelete