පළමු කොටසින්...
බුදුහිමියන්ගේ පිළිරූ සහිත ලෙන් විහාරයක ආකෘතීන්ද මෙම ස්ථානයේ දර්ශනීයව නිර්මාණය කොට ඇති ආකාරය දැක ගත හැකියි.
බුදුහිමියන්ගේ පිළිරූ සහිත ලෙන් විහාරයක ආකෘතීන්ද මෙම ස්ථානයේ දර්ශනීයව නිර්මාණය කොට ඇති ආකාරය දැක ගත හැකියි.
Yungang Buddhist Caves, China

ඇමරිකාවේ තිබූ World Trade Center ගොඩනැගිලි ද්විත්වය 2001 සැප්තැම්බර් 11 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකින් විනාශ වී ගියත් ජපානයේ පිහිටි මෙම උද්‍යානයේදී තවමත් ඒ අයුරින්ම තැනූ ආකෘතියකින් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. මේ එම WTC towers ගොඩනැගිලියි.
Sacre-Coeu r Church, France
Sagrada Famillia Church, Spain
Alahambra, Spain
Guell Park, Spain
Big Ben-Houses of Parliament , England
බ්‍රිතාන්‍ය රජ පවුලේ බොහෝ කටයුතු සිදු කෙරෙන දේවස්ථානය West Minster Abbey, England
කිසිලෙසකින් මඟනොහැරෙන The Taj Mahal, Agra, India
Forbidden City, China
Ananda Temple, Myanmar
Masjid-e Emam, Esfahan, Iran
Angkor Wat, Cambodia
Temple of Heaven, China
Mogao Caves in Dunhuang, China
Great wall of China
Dragon and Tiger Pagodas in Kaohsiung, Taiwan
Kyongbokku ng Palace Kunjongjon , Hyangwonjo ng, Korea
Kyoto Imperial Palace Shishin-de n Hall, Japan
Todai-ji Great Buddha Hall, Nara, Japan
Narita International Airport
Tokyo Tower
Windmills of Kinderdijk
නියම තැනක් නේ. ලංකාවෙ මුකුත් නැද්ද එහෙ? චෛත්‍යයක්වත්?
ReplyDeleteලංකාවෙ තියෙන කිසිම ස්ථානයක ආකෘතියක් මේකෙ නැද්ද ?
ReplyDeleteThis is great. Good pictures.
ReplyDeleteMy husband told that he went to a place like this in China. It has a Sri Lankan temple. If Im correct its Thuparamaya.
Chamila
@Chamila - Thanks! I saw Chinese Theme park in tv program which was produced by our tv channel...
ReplyDeleteනියමයි.
ReplyDeleteපුංචි ලංකාවෙ මොකුත්ම තිබුණෙ නැද්ද ඇත්තට මෙයාලට වැදගත් කියල හිතෙන..
@``` Outsider``` - ස්තූතියි! සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තේ චීනයේ, ජපානය වගේ රටවල පන්සල්වල ආකෘති කිහිපයකුත් තියෙන නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරන්නට ඇති...
ReplyDeleteලෝකෙ ලොකුම කෑබිනට් ඵකේ ආකෘතියක් වත් නෑද්ද?????
ReplyDeleteජපනත් මූනාට කඩේ යනව වගේ.
කුමන්ත්‍රන කාරයෝ.......!!!!!!!